Sonduriye Oya Nil Dase

සොඳුරිය ඔය නිල් දෑසේ

Lyrics of Sonduriya Oya Nil Dese

ශම්ම ශම්මා ශම්ම ශම්මා
ශම්ම ශම්මාහ් ශම්ම ශම්මා //

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක්
හින්ද වින්ද දුක් බෝමා

ශම්ම ශම්මා ශම්ම ශම්මා
ශම්ම ශම්මාහ් ශම්ම ශම්මා //

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

ශම්ම ශම්මා ශම්ම ශම්මා
ශම්ම ශම්මාහ් ශම්ම ශම්මා //

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ

අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ

අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

ශම්ම ශම්මා ශම්ම ශම්මා
ශම්ම ශම්මාහ් ශම්ම ශම්මා ///

Sonduriye oya nil dese – Sangeeth Wijesuriya sangith

More from aveterone

Enable Notifications OK No thanks