Ai Dan Epa Wela

ඇයි දැන් එපා වෙලා

Lyrics

ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා

නොසැලෙන ආදරයයී
මගෙ මුලු ජීවිතයයී
පිදුවේ ඔබට තමයි
සුන්දර රත්තරනේ

නොසැලෙන ආදරයයී
මගෙ මුලු ජීවිතයයී
පිදුවේ ඔබට තමයි
සුන්දර රත්තරනේ

ඇයි දුර දිග නොබලා
මේ හදවත බිඳලා
ඉන්නේ පිටුපාලා
කිමදෝ රත්තරනේ

ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා

මිණිමුතු යැයි කියලා
කලුගල් කැට සොයලා
ඉඳලා රැවටීලා
මොටදෝ රත්තරනේ

මිණිමුතු යැයි කියලා
කලුගල් කැට සොයලා
ඉඳලා රැවටීලා
මොටදෝ රත්තරනේ
ඔබටයි මගෙ ආලේ
කියමින් සිටි කාලේ
අමතක උන ලීලේ
පුදුමයි රත්තරනේ

ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා
යන්නේ ඉවත බලා
එහෙනම් සුසුම් හෙලා
ඉන්නම් අයින් වෙලා
ඇයි දැන් එපා වෙලා

Ai Dan Epa Wela vela – H R Joothipala

More from aveterone

Featured on

Enable Notifications OK No thanks