Lyrics of Malakuth Thibuna
මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා
මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා
නෑඹුල් නුනූ
එනමුදු නුහුරු
වත අමයුරු
මනදොළ පිරුණු
නුරසර මුසුවූ
ගීයකි මියුරු
නිසලුම් බිඳලූ හදවත් එකලු
ප්‍රේමය සොඳුරු දසතේ පවුරු
රහසින් හංගා
සසරක යන වග
දැන ගත යුතු මග
කොතැනද ඉම
දැනුනත් නොදැනී
හැඟුනත් නොහැගී
ඉමු අපි අදවී
සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී
ප්‍රේමය රසවූ දසතේ පවුරූ
රහසින් හංගා
මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා
රහසින් හංගා
Malakuth Thibuna – Chitral Somapala & Umara Sinhawansa
Comment