Malakuth Thibuna
&

මලකුත් තිබුණා | Malakuth Thibuna | Song & Lyrics

Lyrics of Malakuth Thibuna

මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා

මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා

නෑඹුල් නුනූ
එනමුදු නුහුරු
වත අමයුරු

මනදොළ පිරුණු
නුරසර මුසුවූ
ගීයකි මියුරු

නිසලුම් බිඳලූ හදවත් එකලු
ප්‍රේමය සොඳුරු දසතේ පවුරු
රහසින් හංගා

සසරක යන වග
දැන ගත යුතු මග
කොතැනද ඉම

දැනුනත් නොදැනී
හැඟුනත් නොහැගී
ඉමු අපි අදවී

සෙනෙහෙන් ඉපිළී හැඟුමන් ඉතිරී
ප්‍රේමය රසවූ දසතේ පවුරූ
රහසින් හංගා

මලකුත් තිබුණා හැඟුමන් හංගා
එය හඳුනාගත් බඹරෙකු රිංගා
වෑකුලු උයනේ දෝරගුළු බින්දා
පෙම රසයි රසයි
රහසින් හංගා
රහසින් හංගා

Malakuth Thibuna – Chitral Somapala & Umara Sinhawansa

More from aveterone