Manaloli Manamaliye
&

මනලෝලි මනමාලියේ

Lyrics

මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ
කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙළා
ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ

මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ
ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ

මනලෝලි මනමාලියේ …

ඇයි දෝ නොහැෙඟ් ළෙන්ගතු වූයේ ඔබ මා ළංවිලා මෙසේ
ළතැවුල් ජීවේ සංසිඳ වුවේ දෙනෙතේ දල්වලා සෙනේ
ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ

මනලෝලි මනමාලියේ …

Manaloli Manamaliye oya dase kalman hela මනලෝලී – Rookantha Gunathilake rukantha goonathilake & Chandralekha Perera chandraleka

More from raccoon

Enable Notifications OK No thanks