Sudu mal sugandini

සුදු මල් සුගන්ධිනී

Lyrics

සුදු මල් සුගන්ධිනී මදු මල් අහුරක
එකම සුදු මලයි සුදු මල් සුගන්ධිනී
//

ඉමක් කොනක් නැති සනාත පැතුමන්
ඉතිරී ගිය පෙම් වසන්තයේ
අන් සන්තක විය ප්‍රේමයේ වත්කම්
හිත ගිනියම් වේ එ මසිතේ

සුදු මල් සුගන්ධිනී

ඉතිරි කළේ ඔබ සිතල කදුලයි
අදුර අරා පීදෙන සිහිනේ
එනමුදු මතකයේ තවමත් සුවදයි
සුදුමල් යායේ සුවද සමේ

සුදු මල් සුගන්ධිනී … //
සුදු මල් සුගන්දිනි..

Sudu mal sugandani සුගන්දිනී– Namal Udugama

More from raccoon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks