Neela Paata Heena

නීල පාට හීන ගානේ

Lyrics of Neela Paata Heena Gane

නීල පාට හීන ගානේ.. පාවෙලා
මීන දෑස කීව රහස.. තේරිලා
ආදරයට නේක හේතු.. යාවෙලා
හීන යායේ කෝල පාමි.. රෑ පුරා

වාලුකා තනා මත.. පාට තාරුකා
පායනා නිෂායම.. හීන නැහැවිලා
හදවත ආශා නෙතු යුග පාසා
ආදරේ සිතුවම් කලා

නීල පාට හීන ගානේ.. පාවෙලා
මීන දෑස කීව රහස.. තේරිලා
ආදරයට නේක හේතු.. යාවෙලා
හීන යායේ කෝල පාමි.. රෑ පුරා

ආදරේ මවා දෙන හේතු කාරනා
චාරිකා කලා මන පාට ගාවලා
සිතුවිලි රූරා හදවත සූරා
ජීවිතය හැඟුමන් මවා

නීල පාට හීන ගානේ.. පාවෙලා
මීන දෑස කීව රහස.. තේරිලා
ආදරයට නේක හේතු.. යාවෙලා
හීන යායේ කෝල පාමි.. රෑ පුරා

Nila Pata Hina Gane – Shashika Madushani sashika Lokki Teledrama song

More from zeo

Enable Notifications OK No thanks