Ridennata Na

රිදෙන්නට නෑ

Lyrics

රිදෙන්නට නෑ තවත් ඉතිරිව
හදේ සිව්කොන යම් තැනක්
නාදුනන ලෙස හිදී සුසුමන්
පවා මහමෙර දුක දරන්

අන්ධකාරය විඳ පහන් කල
ඇසක නලියන කඳුලකත්
බැලුවොතින් නුඹ හිඳී හිනැහී
සෙනෙහසම දෝතින් අරන්

මියෙන්නට යම් දිනක් ඒවිද
නුඹට සමුදී නෙත් පියන්
එපා ඒ මග ඇවිත් ඉන්නට
කඳුළු බොඳ වුනු නෙත් දරන්

රිදෙන්නට නෑ තවත් ඉතිරිව
හදේ සිව්කොන යම් තැනක්
නාදුනන ලෙස හිදී සුසුමන්
පවා මහමෙර දුක දරන්

Ridennata Na naa – Sashika Nisansala Shashika Shasika

More from zeo

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks