Obath Mamath Hindina Me Lowa Thula

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල

Lyrics of Obath Mamath Hidina Me Lowa Thula

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
කඳුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකෙකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ

අවි ගැටෙනා බිම් තලය පුරා
යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
දුක් විලාපයයි මිනිසුන්නේ
යුධ වැදී කුමට මේ එකම පොළව මත
එකම ලෙයින් අප සැදුනේ
එකම සුසුම් ළය රැඳුනේ

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
කඳුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ

රකිමු මිනිස්කම් බේද නොවී
කුල ගොත් උස් මිටි කම් දුරලා
සතුරු සිතුම් අත් හැරලා
කුස ගින්න අවිදරා දැවේ ලපටි සිත්
කඳුළු පිසින් දරුවන්නේ
සතුට බෙදමු මිහිමඬලේ

ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල
කඳුල සුසුම කුමකට දෝ
ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
එකෙකු ලෙසින් සිතමු
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ
හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමූ

Obath Mamath Hindina Me Lova Thula – Jagath Wickramasinghe wikramasinha

More from zeo