Piyasala Thurulwela

පියා සලා තුරුල් වෙලා | Piyasala Thurulwela | Song & Lyrics

Lyrics Of Piyasala Thurulwela

පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
බන්දා පෙම් මාලා රන්දා රස පාලා
ලදුන් සොයා පෙම් වින්දා සැමදා
හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා
යන්නේ නැ දුක් ගින්දර දීලා

ආදරේ කාටදෝ ඕනදෝ කාටහෝ
ආදරේ එක සිතින් දෙන්නෙ මා ඇයටමයි

පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ

එකම හිතින් එකයි කියා
ආදරියක් ලොවේ සොයා
නෙතින් හඩා සුසුම් හෙලා
දිනෙක ඔයා හඩන්නෙපා
හෝ හෝ නැ අඩා නැ මුලා වෙලා ලොවේ නැ නැ
ඈ නිසා බැ දයා තවත් ලොවේ නැ හිතේ නැ
දුකක් නැ

පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ

මලින් මලේ පියාසලා යන්නේ ඇයි බබරු නිසා
පෙමින් පෙමේ තුරුල් වෙලා
සිහින බිදෙයි මුලා වෙලා
නැ නැ සිහින ලොවේ මුලා නොවේ සරමි සොයා ඇ ඇ
ලදක් නිසා පෑරිලා සිතේ රිදුම්
නැ නැ රිදුම් නැ රිදුම් නැ

තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ
හන්දා පෙම් ලන්දා ආවත් මොන බාදා
යන්නේ නැ දුක් ගින්දර දීලා
බන්දා පෙම් මාලා රන්දා රස පාලා
ලදුන් සොයා පෙම් වින්දා සැමදා

සාගරේ පරදලා ඇයට මා ආදරෙයි
සාගරේ මාලුවෝ ඇති තරම් ඉන්නවෝ

තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙම් ලොවේ

piyasala thurulwela – Sangeeth Wijesooriya

More from Aveterone