Lyrics Of Sagara Himiya Soya
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
අපෙ පෙම් රහස කියා
අපෙ පෙම් රහස කියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
අපෙ පෙම් රහස කියා
අපෙ පෙම් රහස කියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
ලිහිණී ගිරා නේක රෑනේ ගිරා
අපේ තිර ප්‍රේමේ පවසාවී පෙම් ගී ගයා
අපේ තිර ප්‍රේමේ පවසාවී පෙම් ගී ගයා
සේපාලිකා කුසුම් සුවඳින් පෙරා
හමා ආවා මේ සැනසීම ප්‍රේමේ කියා
හමා ආවා මේ සැනසීම ප්‍රේමේ කියා
ලස්සන සමනළයා ඒ දැක රොනට ගියා.
ලස්සන සමනළයා ඒ දැක රොනට ගියා
අපෙ පෙම් රහස කියා
අපෙ පෙම් රහස කියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
පෙම් ලෝකයේ නැගූ සිංහාසනේ
ඔබයි අභිෂේකේ ලැබුවා වූ රැජිණී උතුම්
ඔබයි අභිෂේකේ ලැබුවා වූ රැජිණී උතුම්
සිංහාසනෙත් එපා ලෝකෙත් එපා
ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා
ඔබේ ප්‍රේමේ තමා මට ඕනෑ සුදා
රජ කම විහිළුවකී පෙම් ලොව සිතුමිණකී
රජ කම විහිළුවකී පෙම් ලොව සිතුමිණකී
අපෙ පෙම් රහස කියා
අපෙ පෙම් රහස කියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
අපෙ පෙම් රහස කියා
අපෙ පෙම් රහස කියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
සාගර හිමිය සොයා රූබර නදිය ගියා
Sagara himiya soya – Mohidee Beg & Latha Walpola
Comment