Sanda Kumariyak

සඳ කුමාරියක් දීගෙක යනවා

Lyrics of Sanda Kumariyak Deegeka Yanawa

සඳ කුමාරියක්‌ දීගෙක යනවා
රබන්‌ සුරල්‌ හඬ රැව්‌ දෙනවා
තුරුලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
සඳ කුමාරියක්‌ දීගෙක යනවා
රබන්‌ සුරල්‌ හඬ රැව්‌ දෙනවා
තුරුලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා

පැලේ ඉඳන්‌ රෑ පුරා නිදි නොලබා සීතලේ
ආදරයට පෙරුම් පිරූ දේ
සඳ එළියේ රුව පෙනී
සිත පිබිදී මල්‌ පිපී
ඒ සිහිනේ බොඳ වෙලා

සඳ කුමාරියක්‌ දීගෙක යනවා
රබන්‌ සුරල්‌ හඬ රැව්‌ දෙනවා
තුරුලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා

පැලේ පහන දැල්‌ නොවේ මාස පෝයදා වගේ
ගම්මානෙම මට එරෙහි වෙලා
මං තනියේ කළුවරේ
වේදනාව තුරැල්ලේ
මා ගයනා ගීතයයි

සඳ කුමාරියක්‌ දීගෙක යනවා
රබන්‌ සුරල්‌ හඬ රැව්‌ දෙනවා
තුරුලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා

සඳ කුමාරියක්‌ දීගෙක යනවා
රබන්‌ සුරල්‌ හඬ රැව්‌ දෙනවා
තුරුලතා මඩුල්ලේ කී කතා ඇසෙන්නේ
මා තනිවී දෑස තෙමෙනවා
මා තනිවී දෑස තෙමෙනවා
මා තනිවී දෑස තෙමෙනවා

Sada Kumariyak Digeka Yanawa – Prince udaya priyantha

More from aveterone

Enable Notifications OK No thanks