Sawandari

සැවැන්දරී

Lyrics of Sawandari

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා
අවංක මං එතනම ගල්‌ ගැසුණා
සුපෙම්බරම බැල්මෙන්‌ මා ඔසවා
විල්ලුද ඇතිරූ පොළොවේ ගැසුවා

සිහිනෙන්ද සංවාද දහසින්‌ කෙරුවා
සංගීත සන්ධ්‍යාව සේ රස පිරැණා
තනියෙන්‌ මුමුණා තනියෙන්‌ අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා
අවංක මං එතනම ගල්‌ ගැසුණා

සැවැන්දරා සුවඳින්‌ වද විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන්‌ මම හැදුණා
නිරන්තරේ සියොලඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුල පිරුවා

සිහිනෙන්ද සංචාද රහසින්‌ විසඳා
සංගීත සන්ධ්‍යාව සේ රස සසඳා
තනියෙන්‌ හිනැහී තනියෙන්‌ හඬලා

නුඹ ගැන හිතලා නුඹටම වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන හිතලා නුඹටම වයලා
සසරේ දුක මග හැරුණා

සැවැන්දරා සුවඳින්‌ වද විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන්‌ මම හැදුණා

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා
අවංක මං එතනම ගල්‌ ගැසුණා
සුපෙම්බරම බැල්මෙන්‌ මා ඔසවා
විල්ලුද ඇතිරූ  පොළොවේ ගැසුවා

සිහිනෙන්ද සංවාද දහසින්‌ කෙරුවා
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන්‌ මුමුණා තනියෙන්‌ අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවැන්දරී හොරහින්‌ අඬ ගැසුවා
අවංක මං එතනම ගල්‌ ගැසුණා

Sawandari savandari- Sangeeth wijesuriya

More from aveterone

Enable Notifications OK No thanks