Lyrics
සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහසේ
හිත මා ලඟ රඳවාලා
හද සැනසුම් ගෙනාවේ
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා හදවතේ
හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පායා
ආලෝකය විහිදාලා
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා
සුපිපිලා නිල්විල් තලාවේ …
දුක සැප නිති විමසාලා
කඳුලැලි නෙතු පිසලාලා
ගෙන දී සඳ සේයා
ජීවිතයට ළං වීලා
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා
සුපිපිලා නිල්විල් තලාවේ …
Supipila Nilvil Thalawe thalave – Raveen Kanishka raween


Comment