Lyrics of Suwanda Haduwak Aragena
සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා
නිදි වරමින් රෑ තුන්යම ඔබ ගැන කවි ලියන්නේ
නිවාඩුවට එන තුරු මං දෑතෙ ඇඟිළි ගනින්නේ
ආදරයට කෝඩු නිසයි නෙතට කඳුළු උනන්නේ
සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා
දහසක් දේ කියාගන්න ඉවසිල්ලක් නෑ හිතේ
ඔබේ සුරත ගෙන ඇවිදින සතුටක් නෑ තව ලොවේ
මගේ හිතේ එකම පැතුම ඔබ මගෙ වී ඉන්නනේ
සුවඳ හාදුවක් අරගෙන එන්න මා සොයා
දෙනෙත් යුග අයා ඉන්නෙමි එන තුරා ඔයා
සිත මගෙ අවිවේකයි නිතරම ඔබ සිහිවෙයි
එන්න මා සොයා
Suwanda Haduwak suvanda suwada suwada haduvak – Uresha Ravihari


Comment