Wahena Nadee
&

වෑහෙනා නදී

Lyrics

වෑහෙනා නදී නිම් සාගරේ වෙලී
මාරුතේ ඔබෙ ගී සරේ එතී
සෝතරේ ලතැවුල් නිවා
කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා
උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ
සසල සිරි යහනේ
කෙදින එලි වී සුවඳ දෙන්නේ
අපට හිමි අරණේ

ලෝකයෙන් මිදී මා නමින් බැඳී
ජීවිතෙත් බැඳී පාව එන්නෙමි
තිසර දැහැනේ පිපෙන පියුමේ
රොන් විසුල දිගතේ
බිඟුන් සසැලී බමන මොහොතේ
ඔබද පිළිසරනේ
දෑතකින් හිරු හංගනු බොරු
දෑතකින් හිරු හංගනු බොරු

සුසුම් වෙරළේ සරණ අතරේ
සිනාසර ඔබගේ
පැතුම් දියඹේ ඉමෙන් මතු වී
යදින බස නොහැගේ
කාටවත් හිමි නෑ පැතුම්වලී
ඔබේ නමින් දිලී යළින් නැගෙන් හිමී

හැඟුම් අහසේ දෑලේ තිපිරි
උදා වෙන ඔබගේ
පබා කිරණේ වැසී යන්නේ
මතකයයි සාගේ
කාලයෙන් වැසී වසී වසත් වැසී
කාලයෙන් වැසී වසී වසත් වැසී

Wahena vahena Nadee nadi – Kasun Kalhara & Uresha Ravihari

More from aveterone

Enable Notifications OK No thanks