Lyrics
මලක මෙලෙක හිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවේ
හිතක මෙලෙක හිතා ගන්න
බැරි හිතකින් පෙම් කරන්න එපා යාළුවේ //
රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට
රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට
මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී
මලක මෙලෙක ...
ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි
ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි
හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ
මලක මෙලෙක ...
Malaka Melaka - Abeywardana abewardana Balasooriya balasuriya
Comment