සඳ එළිය ගලා එන රාත්‍රියයි
ඔබ මගෙන් සමුඅරන් යන්න ළඟයි
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි
ඒ වුනත් සමු අරන් යා යුතුමයි //
ඇඟිලි පටලා සිටිය කාලේ
අපිව දුර නෑ කියා දැනුනේ
තනුව උදුරා සොඳුරු ගීතේ
දවස ඇයි මේ නපුරු වූයේ
සඳ එළිය ගලා එන ...
කඳුළු පිරුණු දෙනෙත ඔබගේ
බලන්නට බෑ දුකයි දැනුනේ
අහිමි වූවා ප්‍රථම ප්‍රේමේ
කඳුල පමණී උරුම සෙනෙහේ
සඳ එළිය ගලා එන ...
Sanda sada Eliya Gala Ena - Asanka Priyamantha Peiris peris piris asanga
Comment