Adara Dedunna Payala

ආදර දේදුන්න පායලා

Lyrics of Adara Dedunna Payala

ආදර දේදුන්න පායලා 
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ 
හරියට ඔබ අඬන්නට වගේ

ආදර දේදුන්න පායලා 
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ 
හරියට ඔබ අඬන්නට වගේ

සුළඟත් වියරු වෙස් අරන් 
ආදරයට විරසක දෙගුරුන් වාගේ
සුළඟත් වියරු වෙස් අරන් ආදරයට
විරසක දෙගුරුන් වාගේ
ගහවැල වැලපේ කොල මල් ඉහා දමයි 
අපෙ අගහිඟ සිත් සනසන්න වගේ

ආදර දේදුන්න පායලා 
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ 
හරියට ඔබ අඬන්නට වගේ

සුන්දර නිල් අහස මැදින්
ඔබෙ ආදර මුහුණේ එලිය මැවේවී
සුන්දර නිල් අහස මැදින්ඔබෙ
ආදර මුහුණේ එලිය මැවේවී
බලන්න තව සැරයක් දේදුනු දෑස් අගින් 
ටිකකින් හිනා වෙලා පුන් සඳ වාගේ

ආදර දේදුන්න පායලා 
අර බලන්න දුර අහසත් දුකින් වගේ
දැන් මන්දාරම් කර අහස වැසේ 
හරියට ඔබ අඬන්නට වගේ

Adara Dedunna Payala – Karunarathna Divulgane

More from aveterone