Adaren Man Adaren

ආදරෙන් මං ආදරෙන් | Adaren Man Adaren | Song & Lyrics

Lyrics of Adaren Ma Adaren

ආදරෙන් මා ආදරෙන්
මුලු රෑ පුරා හෙව්වාදෝ
මේ තරම් ඔබ මේ තරම්
මට ආදරේ දුන්නාදෝ
සීමා නෑ පෙම් හීනයට මාගේ
සීමා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා
හීලා නෑ පෙම් කල්පනා

සිල් බින්ද යාමේ
සිල් බින්ද යාමේ
මල් ඉස්ස යහනේ
හැදුනා සුයාමේ ආදරේ
සිල් බින්ද යාමේ
මල් ඉස්ස යහනේ
හැදුනා සුයාමේ ආදරේ
සීමා නෑ පෙම් හීනයට මාගේ
සීමා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා
හීලා නෑ පෙම් කල්පනා

සඳ සැංගුනාවේ
සද සැංගුනාවේ
මේ සොදුරු යාමේ
නාමල් සුගන්දේ.. වෑහෙනා
සඳ සැංගුනාවේ
මේ සොදුරු යාමේ
නාමල් සුගන්දේ.. වෑහෙනා
බාධා නෑ පෙම් හීනයට මාගේ
බාධා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා
හීලා නෑ පෙම් කල්පනා

ආදරෙන් මං ආදරෙන්
මුලු රෑ පුරා හෙව්වාදෝ
මේ තරම් ඔබ මේ තරම්
මට ආදරේ දුන්නාදෝ
සීමා නෑ පෙම් හීනයට මාගේ
සීමා නෑ පෙම් හීනයට මාගේ
හීලා නෑ පෙම් කල්පනා
හීලා නෑ පෙම් කල්පනා

Adaren Man adarayen -Subani Harshani subhani

More from aveterone