Ama Ran Hangum Piri

අමා රන් හැඟුම් පිරී

Lyrics of Ama Ran Hangum Piri

අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී

නලවැල් වැදීලා රුවලත් ඉරීලා
රළ වැල් ගැටීලා නව්කා බිඳී
වැනසී ගියා

අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී

වන මල් පිපේදෝ බඹරුන් හඬාදෝ
මේ දුක් ඇසේදෝ ඔබගේ හදේ
කිසිදා ළඳේ

අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුළැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී

Ama Ran Hagum Piri – Milton Mallawarachchi

More from aveterone