Lyrics
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවානම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ
ගිළිහී ගියාදෙන් කුසුමක් විලාසෙන්
පිපි මල් විලේ සුවඳක් ලෙසින්
හිමි වේදනාවන් සිත්හී රඳන්නම්
නොසිතූ ලෙසින්
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවානම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ
සඳ තාරකාවන් සැංගී සිනාසේ
සරදම් ලෙසින් දෝ මට දැයි සිතේ
හිමි වේදනාවන් සිත්හී රඳන්නම්
නොසිතූ ලෙසින්
ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවානම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ
Aradhanawan aradanawan ayachanawan aradanavan piligannawa nam – Shirly Waijayantha sharly vaijayantha


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment