ARADHANA

ආරාධනා | Aradhana | Lyrics & Song

Lyrics of Aradhana

ආරාධනා දෑසින් ගෙනා
මුවගේ සිනා සිත කුල්මත් කලා
ලංවී ඉදින්නට ආයාචනා
ඉන්නම් දුරින් නුඹ හට ඇරයුම් තියා

ආදරේ උණුහුම ගේනා නෙත් කොණේ නුඹ ඒ පායා
පමා නොවී ආළේ කියන් මා හා
සීත සුසුමේ හාදු ගේනා අනන්තෙන් එහා ලෝකේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා

හැගුමන් ළයේ නොණිමී සදා
නුඹමයි මගේ පණ ලෝකේ පුරා
ආලේ හැගුම් යයි දෝරේ ගලා
සිඹ්මී නුඹේ සිත පෙම් කුසුමන් පොවා

ආදරේ උණුහුම ගේනා නෙත් කොණේ නුඹ ඒ පායා
පමා නොවී ආළේ කියන් මා හා
සීත සුසුමේ හාදු ගේනා අනන්තෙන් එහා ලෝකේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා
ආදරේ උණුහුම ගේනා නෙත් කොණේ නුඹ ඒ පායා
පමා නොවී ආළේ කියන් මා හා
සීත සුසුමේ හාදු ගේනා අනන්තෙන් එහා ලෝකේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා
ආලේ වෙලී මාගේ වෙයන් සසරේ පුරා

MISHARA CHANUKA -ARADHANA aradana

More from RogueOne