රිදී නදී සිඳී

Lyrics

රිදී නදී සිඳී
ගහ කොළද මල් හැලී
සුසුම් කැටි ගැසී
උණු කඳුළු වැහි වහී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී
සඳ මඩල බිම වැටී
මහ පොළොව සිපගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී
මට මාව අහිමි වී
ඔබ යන්න නොනැවතී

Ridi ridee nadee nadi sidee sidi – Samitha Mudunkotuwa සමිතා එරන්දතී මුදුන්කොටුව

More from RogueOne

Enable Notifications OK No thanks