As Adaren Purona

ඇස් ආදරෙන් පුරෝනා

Lyrics

ඇස් ආදරෙන් පුරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ
මියැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ
මා හදවතින්ම උමතු වී තියේ

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැකගන්නට ඔබ මා ලඟ නෑනේ
නුදුරේදිම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩදෙන්නම් පපුතුරේ නැළවෙනුමැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා …

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ තරමට මගෙ ආදරේ
මට ඔබම තමයි ඕනා

ඇස් ආදරෙන් පුරෝනා …

As Adaren Purona hitha paluwen – Kaveesha Kaviraj

More from aveterone

Featured on

Enable Notifications OK No thanks