Dili Dili Niwena

දිලි දිලි නිවෙනා

Lyrics of Dili Dili Niwena

දිලි දිලි නිවෙනා තරු කැට යුවළක්
මා නෙතු අබියස නතර වෙලා
පහන් සිලයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා

දිලි දිලි නිවෙනා තරු කැට යුවළක්
මා නෙතු අබියස නතර වෙලා
පහන් සිලයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා

ආරාධනයකි හදවත් කුටියට
නොහිමි සෙනෙහසේ දොර ඇරලා
යන්නද ඒ වෙත මා ප්‍රිය සොඳුරිය
ඔබේ අහිංසක සිතට හොරා

දිලි දිලි නිවෙනා තරු කැට යුවළක්
මා නෙතු අබියස නතර වෙලා
පහන් සිලයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා

තරු කැට අතරට හද නෙතු තබලා
සසඳන්නෙමි හොඳ කිමද වඩා
අවසර යුවතිය යන්නට ඉවතට
නොදිලෙන තරු කැට හොඳයි වඩා

දිලි දිලි නිවෙනා තරු කැට යුවළක්
මා නෙතු අබියස නතර වෙලා
පහන් සිලයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා

දිලි දිලි නිවෙනා තරු කැට යුවළක්
මා නෙතු අබියස නතර වෙලා
පහන් සිලයි දුම් කැරලි පෙළයි
මට ඒ මොහොතේදී මිතුරු වෙලා

Dilee Dile Nivena -Rohana Bogoda

More from aveterone