Dura Atha Uwada Gathina (Gajaman Nona)

දුර ඈත උවද ගතිනා

Lyrics of Dura Atha Uwada Gathina

දුර ඈත උවද ගතිනා
ළඟ පාත නොවේද සිතිනා
ඇල පාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා
දුර ඈත උවද ගතිනා
ළඟ පාත නොවේද සිතිනා
ඇල පාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා

පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන්සිසි වත කඳුලින් තෙමුණේ
පුන්සඳ ලෙද කළුවර යහනේ
පුන්සිසි වත කඳුලින් තෙමුණේ
තහනම්ද සතුට ළඳුනේ
මේ දුකද සැපයි නුඹේ හිතට කැපයි
මදහාස නගන් ගජමන් නෝනා

රන්රස සේ ගැලපෙන සේමා
දුන් රස කවි රසවිඳ බෝමා
රන්රස සේ ගැලපෙන සේමා
දුන් රස කවි රසවිඳ බෝමා
නොබැදෙම්ද පෙමින් කෝමා
අමනාප කිමැයි උදහාස කිමැයි
මදහාස නගන් ගජමන් නෝනා

දුර ඈත උවද ගතිනා
ළඟ පාත නොවේද සිතිනා
ඇල පාත මුදලි මං
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා
මදහාස නගන් ගජමන් නෝනා

Dura Atha Uwada uvada dakina gajaman nona – Karunaratha Diwulgane divulgane

More from aveterone