Lyrics
ගැලු දිය කඳ හැපී බිදුනා
තිසා වැව් බැම්මෙ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරෙ //
ඒදා සාලිය අසෝකාවන් වගෙ අපි දෙන්නා
මගුල් උයනෙ කෙරූ සක්මන්
අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ
ගැලු දිය කඳ …
පැතලි රුවසෙ ඒකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියෙ කිසිම අගයක්
ඉතිං දැන්නම් නෑ
පව් කෙරුව හින්දා වෙන්ව යමු නොහඩා….
ගැලු දිය කඳ …
ගැළු දිය කද Galu diya kada kanda – Asanka Priyamantha Pieris asanga peris අසංග අසංක
Comment