ගැලු දිය කඳ

Lyrics

ගැලු දිය කඳ හැපී බිදුනා
තිසා වැව් බැම්මෙ
ඉතිං නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරෙ
//

ඒදා සාලිය අසෝකාවන් වගෙ අපි දෙන්නා
මගුල් උයනෙ කෙරූ සක්මන් 
අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා විල් තලය හැඩ නෑ

ගැලු දිය කඳ …

පැතලි රුවසෙ ඒකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියෙ කිසිම අගයක් 
ඉතිං දැන්නම් නෑ ‍
පව් කෙරුව හින්දා වෙන්ව යමු නොහඩා….

ගැලු දිය කඳ …

ගැළු දිය කද Galu diya kada kanda – Asanka Priyamantha Pieris asanga peris අසංග අසංක

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks