Nethata Ulelak

නෙතට උළෙලක් විය

Lyrics

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනි ද මන්දා
//

ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නටවත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

නෙතට උළෙලක් විය එදා ඔබ …

ඔබේ රුව රසඳුනක් වුවත්
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරා ගන්නට

නෙතට උළෙලක් විය එදා ඔබ …

Nethata ulelak netata wiya eda oba – Karunarathna Divulgane

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks