Adare Hithenawa Dakkama
&

ආදරේ හිතෙනව දැක්කම

Lyrics

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි

ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
ඔබ සොයා ඉගිල එයි මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
හැංගුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ම්-හ්ම්)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි
ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ආ-හා)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි

හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
හැංගුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි (ඇත්තද?)
පොඩ්ඩක් ඉන්න සුදෝ මා එනවා ලඟටම දැන් හොඳයි

Adare Hithenawa Dakkama dewagana wage lassanai – H. R. Joothipala jothipala & Anjaleen Gunathilake

More from RogueOne

Enable Notifications OK No thanks