Waw Thale
&

වැව්තලේ

Lyrics

වැව්තලේ
පෑදි දිය මත ඇදී
ඉරි වාගේ
වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ
තනිකමට දුක් දිදි
හදපානේ
වැලපෙන්න බෑ මට තව ඉතින්

ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්..

මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනින් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින් නෑ මියෙන තුරා
හිත ඇතිකමක හැටී

මෝදු වී හිදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී

වැව්තලේ
පෑදි දිය මත ඇදී
ඉරි වාගේ
වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ
තනිකමට දුක් දිදි
හදපානේ
වැලපෙන්න බෑ මට තව ඉතින්
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්..

Wew Wav thale – Prihan Madappuli & Nilukshi Jayaweerasingham

More from RogueOne

Enable Notifications OK No thanks