Andannepa Amme

හඬන්නෙපා අම්මේ | Hadannepa Amme | Song & Lyrics

Lyrics of Handannepa amme

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ

මනාල පෙනුමෙන් මා බබලනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
මනාල පෙනුමෙන් මා බබලනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ

බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගෙ නැහැ වෙනසක් වෙන්නේ
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ

හඬන්නෙපා අම්මේ
හඬන්නෙපා අම්මේ
තවත් සඳක් ගෙට පායා එන දා
හඬන්නෙපා අම්මේ

Handannepa amme adanna epa hadanna – Henri Kaldera henry

More from aveterone