Lyrics Of Malak Wee Oba
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
මලේ සුවඳ සිතට ලංවී
සෙනේහෙන් මට ඉඟි කළා
දොළේ සිසිලස ගෙනෙන සුලඟේ
මගේ සිතුවිලි පිබිදිලා
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
නෙතේ කඳුළින් දරාගමු දුක
පැතුම් අතරේ තනි වෙලා
අපේයැයි අපි සිතාගෙන සිත්
හදාගමු දෙතැනට වෙලා
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
මලක් වී ඔබ කිමද පිපුනේ
නෙලන්නට බැරි ඉසව්වේ
දොළක් වී ඔබ කිමද ගැලුවේ
අනුන් සතු ගම් දනව්වේ
Malak Wee Oba – Indrajith Dolamulla
Comment