Ilakkaya

ඉලක්කය

Lyrics

නාඩන් කැකුල
ළඟ ළඟ දැනෙනවා වැස්ස
ඉඩෝරයට හැමදාමත් නැහැ අහස

විසිරිලා
කෑලි කෑලී වලට
ගියා සෑම දෙයම
නොබිදෙනා සෙනෙහසේ සුවද
තියෙනවා දිගටම
හැම හදකම
ජීවත් වෙන
කාලය තුල අපිලිවෙලට

කාලය යන්නේ නැහැ
එය එකතැනම වගෙයි
දිගටම හිතනකොට
එහෙමත් දැනුනා වගේ

සැගවිලා කරපු හෑමදේම
එලියට එනකොල
සැගවිලා ඉන්න
තැන් හෙව්වට
පලක් තියෙනවද
පුදුමය මේ ටික
නොදැනෙන එක
ජීවිතයට

අඳුරට එලිය මිස
කිසිවක් ඕන නැත
හිතකට ආදරය වාගේ
බැදිලා ඇත

අපි සිතාසිටිය ලෝකය ලග ලගම දැනෙන කොට
විට දරා ගන්න බැරි තරමට දිලිසෙයි හැම තැන
සාමය
සමගිය
ගෙනයයි ඉලක්කයට

Ilakkaya nadan kekula langa laga – Senaka Batagoda

More from aveterone

Enable Notifications OK No thanks