Lyrics
හමනා සුළගේ ගිනි දැල් නිවේ
හමනා සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා
මිරිගුව නෙත ගැටුනා වේ ..
සෙනෙහස ගිනි ගන්නා ලෝකේ
අවකාශේ මිත්‍යා දසතේ පැතිරේ
හමනා සුළගේ ගිනි දැල් නිවේ
හමනා සුළගේ ගිනි දැල් නිවේ
ජීවිතයේ සිහිනයන් නැලවේ
මායාවේ අදුරයි දැනුනේ
මැවෙනා ලෝකෙන් මිදෙනා ..
Jeewithe jivithe jiwithe Sihinayan- Indrachapa Liyanage


Comment