Kathawak kiyannam

කතාවක් කියන්නම්

Lyrics of Kathawak Kiyannam

කතාවක් කියන්නම් සඳේ මං
අසාවී නම් බිඳක්වත්
ආදරෙන් නුඹවත් ආදරෙන්

කතාවක් කියන්නම් සඳේ මං
අසාවී නම් බිඳක්වත්
ආදරෙන් නුඹවත් ආදරෙන්

තරුවකට පෙම් බැන්දා මං
මේ පාළු අහස යට ඉඳන්
හීනෙන් වගේ දැනෙනවා දැනෙනවා තාමත්

කතාවක් කියන්නම් සඳේ මං
අසාවී නම් බිඳක්වත්
ආදරෙන් නුඹවත් ආදරෙන්

ඉරපානේ තරු නිවුනාමත්
මේ නීල අහස යට ඉඳන්
හීනෙන් වගේ සොයනවා සොයනවා
තාමත්

කතාවක් කියන්නම් සඳේ මං
අසාවී නම් බිඳක්වත්
ආදරෙන් නුඹවත් ආදරෙන්

කතාවක් කියන්නම් සඳේ මං
අසාවී නම් බිඳක්වත්
ආදරෙන් නුඹවත් ආදරෙන්
ආදරෙන් ආදරෙන්

Kathawak කථාවක් Kiyannam – Shyami Nadisha

More from zeo