Lyrics of Kurullane pani Kurullane
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත් ඔබ වගේ ඉගිල්ලිලා
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
රුවන් තාරකා මැදින් පියාබා
සදුන් සමීරේ පාවීලා
රුවන් තාරකා මැදින් පියාබා
සදුන් සමීරේ පාවීලා
සුරංගනාවන් දකින්න යන්නම්
සදෙන් එහා දිලෙනා ලොකේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත් ඔබ වගේ ඉගිල්ලිලා
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
නැව්ම් පැතුම් පිරි හැගුම් මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි
නැව්ම් පැතුම් පිරි හැගුම් මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි
සිතුම් සැදැල්ලෙ බිගුන් කියන්නේ
ඒ රහසද මාගේ සුහදේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත් ඔබ වගේ ඉගිල්ලිලා
යන්නට ආසයි කුරුල්ලනේ
යන්නට ආසයි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
kurullane pani Kurulane – Rupa Indumathi
Comment