Lyrics of Lowak Balannata
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙන යන හැඳින්නෙමි
දෙනයන හැදින්නෙමි
ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම
හිමියනි හැදින්නෙමි
හිමියනි හැදින්නෙමි
පියෙකුගේ ලැදිබව මවකගෙ මුදු බව
කැටිවන ඔය හද ගගන පුරා
සරසන්නෙමි මම හදපිරි බැති පෙම
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැඳින්නෙමි
දෙනයන හැදින්නෙමි
අතීතයේ එක් මිහිරි සැදෑවක
හදබැඳි කුමරුනි හිමි සඳිනේ
අනාගතය තුල සසර පුරා
ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ
ඉටු දෙවියෙකි හිමි සඳිනේ
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
දෙනයන හැදින්නෙමි
දෙනයන හැදින්නෙමි
ඒ දෙනයන තුල රැදි සෙනෙහස මම
හිමියනි හැදින්නෙමි
හිමියනි හැදින්නෙමි
Lowak lovak balannata – Rupa Indumathi
Comment