lyrics
මගෙ ආදර පවසට ඔබ
නියං කලට අඩන අහස
මගෙ ආදර වරුසාවට
යටිකුරු කල කලසකි ඔබ…
මගෙ ආදර සිලිලාරට
නෙලුම් පතකි ලදුනේ ඔබ….//
ආදර උල්පත වියලන
ගිම්හානයේ සැඩ හිරු ඔබ…
මගෙ ආදර පවසට...
ගිම්හානය වෙනුවට මම
වස්සානය වී එන්නද…//
ඒ වැස්සෙන් පෙම්වත් වූ
මිහිලිය වී මම එන්නද…
මගෙ ආදර පවසට…
Mage adara pawasata pavasata – Krishantha erandaka
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (January 2025)
Since 2020
Total Lyrics : 1861
Total Artists : 188
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics
Comment