Lyrics
මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි
සඟවා තබා ගමි
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා //
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ .. අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ
මගේ ජීවිතේ පුරා …
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා //
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ .. යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා
මගේ ජීවිතේ පුරා …
Mage Jeewithe jiwithe jivithe Pura – Senanayaka Weraliyadda
Comment