Lyrics of Mata Danena
පෑරි පෑරි රිදුනා… දුක දෝරේ දෝරේ ගැලුවා
මං මත් වි ඔය ඇස් මත්තේ ගිලුනා
රෑ වී එලි වී ගෙවුනා… මං ඇහැරි ඇහැරි බැලුවා
ඔබ හැබැහින් නාවත් මතකේ උන්නා
මට දැනෙනා
ආදරයක් තිබුනා
ඔය හෙවනේ මා නිවුනා
මට රිදෙනා
තරමට හිත දවලා
සදටත් වඩා දුර ගියා
ආලය ඔබේ සද දිය දෝතක් වගේ
අඩ අදුරේ මා සුවසේ… වින්දා
මේ පපු තලේ දැවටි… සුලග සේ
වීනාවේ නාදය මට ඇසූනා
මේ සංසාරේ සුරකින්නම් ආදරේ
නෑ පර වෙන්නේ සුවදයි… මේ ආදරේ
මට දැනෙනා
ආදරයක් තිබුනා
ඔය හෙවනේ මා නිවුනා
මට රිදෙනා
තරමට හිත දවලා
සදටත් වඩා දුර ගියා
Mata danena adarayak thibuna – Raveen Tharuka ravin


Comment