Poddak Saiko

පොඩ්ඩක් සයිකෝ

Lyrics

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
ඇදගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලො පෙනුමට පිලිවෙලකට හිටියට
වක්කඩ වගේ කටවල් නම්
ගාගෙන මුනේ විච්චූරණ
මලමිනි වගෙ සුදු වීගෙන
කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින්
කන්න වෙන්නේ අඩ අඩ පපඩම්
පපඩම්
පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම්

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ

පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම Track
සයිකෝ..

කල් ගෙවන්නේ මුළු දවසම
ඉස්සරහ කැමරාවක
පිංතූර ගන්නේ ගමකට සිංදු කිය කිය නට නට
අවදානේ ගන්න දාන කැටයම්‍

එකපාරයි ගියේ පිටරට
දන්නේ නෑලු දැන් මව්‍ බස
ඉංගිරීසි කෑලී එක දෙක
සුද්දි වාගේ වැඩ කිඩ
මුංගේ බොරු පොෂ් විගඩම්‍
විගඩම්‍
විගඩඩ ඩම්‍ ඩම්‍ ඩම්‍ ඩම්‍

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ හිටියට කටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ
පොඩ්ඩක් සයිකෝ
සයිකෝ

සයිකෝ but I love you
සයිකෝ but I love you
සයිකෝ but I love you
සයිකෝ but I love you

(මෝඩියේ)
සයිකෝ but I love you
(පිස්සියේ)
සයිකෝ but I love you
(අම්‍මපා)
සයිකෝ but I love you
(සත්තයි)
සයිකෝ but I love you

අත මිට නැති කරගෙන
දස දුක්විදගෙන
ගුටි බැට කාගෙන
බිම බඩගාගෙන
දැන දැන උබලගෙ පස්සෙන් එනවට
අපිටත් සයිකෝ

Poddak saiko dan kale kello piliwelakata – Gayan Perera ගයියා gaiya gayya


Guitar Chords

Key : E

[Intro]
---------------------------------------
[|E |A |B |E |]

Verse 1
---------------------------------------
E A
දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
E B
ඇදගෙන පෙනුමට හිටියට
E
දැන් කාලේ කෙල්ලො පෙනුමට
A
පිලිවෙලකට හිටියට
E B
වක්කඩ වගේ කටවල් නම්
E A
ගාගෙන මුනේ විච්චූරණ
E B
මලමිනි වගෙ සුදු වීගෙන
E
කරුමෙට රැවටිලා අහුවෙලා
A E
බැදගත්තොතින් කන්න වෙන්නේ
B
අඩ අඩ පපඩම්
B
පපඩම්
B
පපඩම්
B
පපඩම්
B A E F#m B
පප ඩඩ ඩම් ඩම් ඩම් ඩම්

Chorus
---------------------------------------
E F#m
ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති
A E
පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
E F#m
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ
A E
හිටියට කටු බොඩි ඇති කෙල්ලො
E F#m
කලු කොට කට වැඩි ලොකුකම
A E
තදටම ඇති සුදු උස හැඩ කෙල්ලො
F#m
ලොකු තඩි කලු පොඩි කලු
A
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
B E
පොඩ්ඩක් සයිකෝ

E F#m A B
සයිකෝ
E F#m A B

Verse 2
---------------------------------------
E A
කල් ගෙවන්නේ මුළු දවසම
E B
ඉස්සරහ කැමරාවක
E
පිංතූර ගන්නේ ගමකට
A
සිංදු කිය කිය නට නට
E B
අවදානේ ගන්න දාන කැටයම්‍
E A
එකපාරයි ගියේ පිටරට
E B
දන්නේ නෑලු දැන් මව්‍ බස
E
ඉංගිරීසි කෑලී එක දෙක
A
සුද්දි වාගේ වැඩ කිඩ
E B
මුංගේ බොරු පොෂ් විගඩම්‍
B
විගඩම්‍

B A E F#m B
විගඩඩ ඩම්‍ ඩම්‍ ඩම්‍ ඩම්‍

Ending
---------------------------------------
E A
සයිකෝ but I love you
B E
සයිකෝ but I love you
E A
සයිකෝ but I love you
B E
සයිකෝ but I love you
E A
සයිකෝ but I love you
B E
සයිකෝ but I love you
E A
සයිකෝ but I love you
B E
සයිකෝ but I love you

F#m
අත මිට නැති කරගෙන

දස දුක්විදගෙන
B
ගුටි බැට

කාගෙන
F#m
දැන දැන උබලගෙ පස්සෙන් එනවට
B E
අපිටත් සයිකෝ

More from RogueOne

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks