Matath Horen

මටත් හොරෙන්

Lyrics

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්
මටත් හොරෙන්

බලාගත්වනම බලා සිටින්නෙමි
සිතා ගන්න බෑ කළ යුතු දේ
බලාගත්වනම බලා සිටින්නෙමි
සිතා ගන්න බෑ කළ යුතු දේ
දරා ගන්න බැහැ මේ රුදු පාළුව
කෙසේ ද මා තව ඉවසන්නේ

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්
මටත් හොරෙන්

ඔබේ රුවම නිති පතා සිටින්නෙමි
සොයා දෙනෙත ගැටෙනා දසුනේ
ඔබේ රුවම නිති පතා සිටින්නෙමි
සොයා දෙනෙත ගැටෙනා දසුනේ
ගෙවා ගන්න බැහැ මේ ලෙස කාලය
කෙසේ ද මා තව ඉවසන්නේ

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්
මටත් හොරෙන්

Matath horen mage sithin hithin – Rohana Siriwardena siriwardana siriwardhana siriwardhena

More from raccoon

Enable Notifications OK No thanks