Lyrics
මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ  පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ  ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ  සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ  සුසුම් තියේ
තුනු අග සිරි දැක ඇලුම් පාන
බඹර වියේ  බඹර වියේ
සිකි පිල් වැදී රැඟුම් දෑස
නුහුරු ලියේ  නුහුරු ලියේ
ගගනත තරු හා රැඟුම් පාන
කෞමදියේ  කෞමදියේ
ලිය කෙමියක් සේ පූදින සෙනෙහස
යාද සිතේ  යාද සිතේ
මුදු සඳ රැස් උරණ වේවී
පැටික්කියේ  පැටික්කියේ
විතක්කනේ වෙල පෙති ගෙන
ලවන්නියේ  ලවන්නියේ
නිල් අඳුන් ගෑ ඇස කඳුලැල්
සලන්නියේ  සලන්නියේ
හිත පැල්ලම් මකන්ට බෑ
සුසුම් තියේ  සුසුම් තියේ
Mudu sanda sada සද res ras- Kithsiri Jayasekara


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment