Numbe Sitha His Ahasak

නුඹේ සිත හිස් අහසක්

Lyrics of Nube Sitha His Ahasak

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ළං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

නුවරඑළි සිසිලයි නුඹේ රිය ඇතුලේ
අඳුරු වීදුරුවෙන් ඇතුල පිට නොපෙනේ
මේ අනඟ රැගුමේ අවසනදි මා
වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ළං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ
මේ අනඟ රැගුමේ අවසනදි මා වේද ගොදුරක්

නුඹේ සිත හිස් අහසක්
මගේ සිත කවි දහසක්
ළං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ

Numbe hitha His Ahasak – Sashika Nisansala shashika

More from aveterone