Lyrics of Oba Pa Sinahawa
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වී 
තුන් සිතක් කලඹමින් 
පෙම් සිතක් පුබුදමින් 
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වි
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වී 
තුන් සිතක් කලඹමින් 
පෙම් සිතක් පුබුදමින් 
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වි
තනි විජිතය එකලු කලේ ඔබේ සිනාවෙන් 
නිහඩ ලොවම සසල වුනේ ඔබේ කථාවෙන් 
තනි විජිතය එකලු කලේ ඔබේ සිනාවෙන් 
නිහඩ ලොවම සසල වුනේ ඔබේ කථාවෙන්
අද ඔබේ සිනා නෑ  ඒ මිහිරි කථා නෑ 
අද ඔබේ සිනා නෑ   ඒ මිහිරි කථා නෑ
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වී 
තුන් සිතක් කලඹමින් 
පෙම් සිතක් පුබුදමින් 
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වි
ජීවිතයම ගෙන ආවේ ඔබේම දෝතින් 
ඒ දිවියම නතර කලේ ඔබේම දෑතින් 
ජීවිතයම ගෙන ආවේ ඔබේම දෝතින් 
ඒ දිවියම නතර කලේ ඔබේම දෑතින් 
මට මගේ ලොවත් නෑ මට ඔබේ පෙමත් නෑ 
මට මගේ ලොවත් නෑ මට ඔබේ පෙමත් නෑ
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වී 
තුන් සිතක් කලඹමින් 
පෙම් සිතක් පුබුදමින් 
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වි
ඔබ පෑ සිනහව නෙතු කදුලක් වී
Oba Pa Sinahawa sinawa සිනාව – Rohana Bogoda


 
			 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		 
		
Comment