Lyrics Of Pem Nalaville
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ
වල්මත් වීලා කතරක සිටීයේ
ඉටුදෙවියෙකු සේ ඔබ මෙහි ආවේ
වල්මත් වීලා කතරක සිටීයේ
ඉටුදෙවියෙකු සේ ඔබ මෙහි ආවේ
එදිනයි ප්‍රේමේ මදුරස ගැන්වුයේ
එදිනයි ප්‍රේමේ මදුරස ගැන්වුයේ
එලියක් වැටුනා අප ජීවිතයේ
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ
මල් පරවුනු ඒ හිත රිදවෙන්නේ
මල්බර සමයේ හිත කැලබෙන්නේ
මල් පරවුනු ඒ හිත රිදවෙන්නේ
මල්බර සමයේ හිත කැලබෙන්නේ
හද මල් කෙමියේ පෙම් රොන් මතුවේ
හද මල් කෙමියේ පෙම් රොන් මතුවේ
ඔය බඹරාටයි ඒ මල් පිදුවේ
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ මං සැනසිල්ලේ
සෝ ගිනි නිවලා මල් වැහි වැහැලා
පෙම් නැලවිල්ලේ
Pem Nalaville nelawille nalawille nelaville – Latha Walpola And Dharmadasa Walpola
Comment