Piyum Neela Wila

පියුම් නීල විල උපන් ළියේ

Lyrics of Piyum Neela Vila Upan Liye

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ
ජීවනයේ රන්වන් පෙම් අරනේ
ආදර ගී වරුනේ

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිඳංගනා මෘදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්

Piyum Nila Vila Upan Liye -T. M. Jayarathna

More from aveterone