Sabanda Api Kandu Nowemu

සබඳ අපි කඳු නොවෙමු

Lyrics

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන
//

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැළයට වසින

සබඳ අපි කඳු නොවෙමු …

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳිින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

සබඳ අපි කඳු නොවෙමු … //

Sabada sambada සබද api kandu kadu nowemu novemu – Gunadasa Kapuge

More from raccoon

Featured on

Enable Notifications OK No thanks