Sundara Rathriyak

සුන්දර රාත්‍රියක් මෙතරම්

Lyrics

සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
ම හදේ කුසුම් පිපේ මනරම්
//

රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳ වතුරින් නාවා
රාත්‍රිය මෙලෙසින් පවතීවා

සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
ම හදේ කුසුම් පිපේ මනරම්

අහසේ හිරු නොනැඟේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර සඳ අහසින් එළවා
රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා

සුන්දර රාත්‍රියක් මෙතරම් …//

Sundara Rathriyak Metharam – Chamara Weerasinghe wirasinha

More from raccoon

Enable Notifications OK No thanks